mediahumanrights.lk
Local NewsNewsPolitical

කැබිනට් සංශෝධනයෙන් සංවර්ධන ක‍්‍රියාවලියට අලූත් පණක් ලැබෙනවා..- ජනාධිපති

අද දිනයේ සිදු කරනු ලැබෑ අමාත්‍ය මණ්ඩල සංශෝධනය මගින් ශ‍්‍රී ලංකාවේ සංවර්ධන ක‍්‍රියාවලිය සඳහා නව පණක් ලබා දෙනු ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කරන්නේ සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබනිනි.
එසේම කැබිනට් සංහෝධනය සිදු කල අවස්ථාවේ ඔවුන් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ අලූත් බලාපොරොත්තුවකින් රටක් ලෙස ඉදිරියට යාමට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කළ බවයි.

(under the courtesy of lankacnews news web)

Related posts

ජාතික ලැයිස්තුව නිකුත් වෙයි

Shiran Viraj

වැඩ බලන ධීවර ඇමති ලෙස දිලිප් වෙදආරච්චි පත්කරයි

Shiran Viraj

නුගේගොඩ පාර වසා විරෝධතා… මාදිවෙල මන්ත‍්‍රී නිවාසවලට දැඩි ආරක්‍ෂාවක්..

Shiran Viraj
Translate »