27.2 C
Colombo
2026-07-06
mediahumanrights.lk
Local NewsNews

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක්

නිරිතදිග මෝසම් තත්ත්වය ඉදිරි දිනවලදී (විශේෂයෙන් 25 දින සිට) දිවයින හරහා ස්ථාපිත වන ආකාරයක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුව නිසා  දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කෙරෙන බව එම දෙපාර්තමේන්තුව කියා සිටියි .
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යමසහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර නැගෙනහිර සහ ඌව පළාත් වල  තැනින් තැන, සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව හා සමහර ස්ථාන වල (මි.මි. 75 ට වැඩි) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි(විශේෂයෙන් බස්නාහිර සහ සබරගමු පළාත්වල) බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දේ.
(under the courtesy of adaderana news web)

Related posts

නෙළුම් කුළුණ විවෘත කලාට මහජනතාවට ඒ ගැන සතුටක් දැනෙනවාද…

Shiran Viraj

එන්නත් පලමු මාත‍්‍රාව ගත් අයට දෙවන මාත‍්‍රාව දෙන තැන නාමල් කියයි…

Shiran Viraj

ඥාණසාර හිමි රතන හිමි මන්ත‍්‍රීකමට පොරයක්.. කොඩියේ ජාතික ලයිස්තුවත් අවුලක..

Shiran Viraj
Translate »