26 C
Colombo
2024-07-08
mediahumanrights.lk
Local News News

ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සමත් විභාගයට

පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල ගොනු කළ විශේෂ පෙත්සම අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලුණා.
ඒ අනූව එම පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර විභාගය මැයි මස 19 වැනිදා දක්වා කල් තැබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ.
අදාළ පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලමින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.
එම පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් හෝ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවයි පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ.
(under the courtesy of nethfm news web)

Related posts

රනිල් අගමැති පත් කලේ පක්‍ෂ නායකයන් සමග සාකච්චා කරලා..- ජනපති

Shiran Viraj

ජනපතිගේ ක්‍රියාමාර්ගය 'ජවිපෙ' අගය කරයි – සහය දෙන්නත් සූදානම්

Shiran Viraj

මුදල් ගෙවන තුරු ඉන්දියාව ලංකාවේ තෙල් නැවු හතරක් රදවාගනී.. ණයට දෙන්න බෑ කියයි…- බ්ලුම්බර්ග්

Shiran Viraj