mediahumanrights.lk
International News News

කොළරා වසංගතයෙන් යේමනයේ හදිසි තත්ත්වයක්

යේමනයේ සානා අගනුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ, මේ වනවිට එම ප්‍රදේශයේ පැතිර යන කොළරා තත්ත්වය හේතුවෙන්.
සානා අගනුවර හවුති කැරළිකරුවන් ග්‍රහණයට ලක්ව ඇති බැවින් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීමද අඩාල වී තිබෙනවා.
මේ වනවිට එම ප්‍රදේශයේ 2752 කට කොළරා වසංගතය වැළඳී ඇති අතර, 51 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Related posts

ඇහැළියගොඩ අවදානම් කලාපවල ජනතාව ඉවත් වෙන්න -කොළඹ පාරවලුත් හිර වෙයි

Shiran Viraj

වෙසක් පොහොය නිසා සිරකරුවන් 432 කට නිදහස

Shiran Viraj

අන්තරේ විරෝධතාවට පොලීසියෙන් කඳුළු ගෑස්

Shiran Viraj