27.8 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

සියළු යුද හමුදා සෙබළුන්ගේ පාස්පෝට් හමුදාව භාරයට ගනී…

යුද හමුදා මේජර් තනතුරට පහළ සියලුම සෙබළුන්ගේ විදේශ ගමන් බලපත්‍ර රෙජිමේන්තු මධ්‍යස්ථාන භාරයේ තබා ගන්නැයි නියෝග කර ඇත.

රෙජිමේන්තු මධ්‍යස්ථානවල මධ්‍යස්ථාන අණදෙන නිලධාරීන් භාරයේ මෙම විදේශ ගමන් බලපත්‍ර සුරක්ෂිතව තැබිය යුතුය.

ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය මත ඕනෑම වෙලාවක නැවත එම විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට සෙබළුන්ට හැකිය.

යුද හමුදා සෙබළුන්ගේ සාමසාධක රාජකාරි සහ විදේශ පුහුණු සඳහා වන කටයුතු කඩිනම් කිරීමේ වැඩපිළිවෙල මත මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බව යුද හමුදාව පවසයි.

Related posts

ප්‍රදේශ කිහිපයක ජල සැපයුම සීමා කෙරේ

Shiran Viraj

‘බ්ලොක්චේන්, ක‍්‍රිප්ටො, මෙටාවර්ස් ’ ලංකාවේ විවෘතයි.. නාමල් වැඩ අරඹයි..

Shiran Viraj

මොරිෂස් දිවයින අසලදී කොරල්පරයේ ගැටුණු ඉන්ධන නෞකාවේ කපිතාන් සහ දෙවන නිලධාරියා වූ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට

Shiran Viraj
Translate »