mediahumanrights.lk
Local News News

රිය අනතුරක්.. 12ක් රෝහලේ…

අද උදෑසන කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී සිදුව ඇති රිය අනතුරකින් තුවාල ලැබූ 12 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

පොලීසිය පවසන්නේ පෞද්ගලික බස් රථයක් හා ඇගලුම් කම්හලක පිරිසක් ගමන් ගත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

තුවාලකරුවන් හත් දෙනෙකු කන්දකැටිය රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර සදහා මහියංගණ මූලික රෝහල වෙත මාරුකර යවා ඇත.

Related posts

වෙබ් අඩවි සහ සමාජජාල, අශීලාචාර ලෙස භාවිතා කරන්නන්ට එරෙහිව නීතිය -පාඨලී

Shiran Viraj

අපොස සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනය පිළිබඳ අවසන් තීන්දුව අද හෝ හෙට – අධ්‍යාපන අමාත්‍ය

Shiran Viraj

ඔස්ට්‍රේලියා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අද

Shiran Viraj