mediahumanrights.lk
BusinessBusiness NewsNews

කොළඹ කොටස් බියකරු කඩා වැටීමක.. අද ඒකක 500කින් කඩා වැටේ..

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල වශයෙන් පහල ගොස් ඇත.

අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 500.39 කින් පහල ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 16,456.10ක් විය.

මෙය ඉතිහාසයේ දිනක් ඇතුලත කොටස් වෙලදපල පහල වැටුනු වැඩිම ඒකක ප‍්‍රමාණයයි.

S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 167.18 කින් පහල ගොස් ඒකක 4,898.04 ක් විය.

අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 6.3කි.

Related posts

සිවාජිලිංගම්ගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

Shiran Viraj

රටම විෂ වායුවකින් වැසී යයි.. මුව ආවරණ පලදින්නැයි කියයි..

Shiran Viraj

ලංකාවට පොඩි වූ මහේලට ලොකු ක්‍රිකට් පුටුවක් ලැබෙන ලකුණු

Shiran Viraj
Translate »