mediahumanrights.lk
News

තමන් රට පාලනය කළේ නම් වැඩ වර්ජන නැහැ – හිටපු ජනපති

තමන් රට පාලනය කළේ නම් වැඩ වර්ජන ඇති නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
මාතර – මාකඳුර – රන්සෑගොඩ පුරාණ රාජමහා විහාරස්ථානයේ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
(under the courtesy of hirunews news web)

Related posts

බෙලිගල්ලේ පාසල් බස් අනතුරකින් සිසුන් 16කට තුවාල

Shiran Viraj

‘ඉන්ධන සැපයීම සිමා කරනවා…’ ජනපති රනිල්ගේ රාජාසන කතාව මෙන්න…

Shiran Viraj

තරගය දින්නත් ශ්‍රී ලංකා නායකයා අසතුටෙන්

Shiran Viraj
Translate »