mediahumanrights.lk
International News News

ශ‍්‍රි ලංකාවේ අරගලයක් ඇති කර ආණ්ඩු පෙරලන්න USAID මුදල් වියදම් කලා..- ට‍්‍රම්ප්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අරගලකාරී තත්ත්වයන් ඇතිකර ආණ්ඩු වෙනස් කිරීමට USAID ආයතනය මුදල් වියදම් කර ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සදහන් කරයි.

මේ සඳහා යූඑස් ඒඩ් ආයතනයෙන් ජෝජ් සෝරෝස් වෙත ඩොලර් මිලියන 260ක මුදලක් ලබාදී ඇති බවත් හෙතෙම කියා සිටී.

තම X ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඇමරිකානු නව ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

Related posts

රූ රැජනකගෙන් සාරංගට හාදුවක්

Shiran Viraj

අද තරගයේදී ශ්‍රී ලංකාව ගෞරවය රැක ගැනීමේ සටනක

Shiran Viraj

බස් එක නෑ.. ලොරියෙන් පාසැල් ගිය දරුවන් 13ක් ලොරි තට්ටුව කඩා වැටී රෝහලේ…

Shiran Viraj