mediahumanrights.lk
News Sports Sports News

දිල්ලි ඩෙයාර්ඩෙවිල් ජය ගනී

අයි පී එල් ක්‍රිකට්  තරගාවලියේ ඊයේ (5) පැවති තරගයෙන් ගුජරාට් ලයන්ස් කණ්ඩායම පරාජය කිරීමට දිල්ලි ඩෙයාර්ඩෙවිල් කණ්ඩායම සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 7 ක් දැවී ලකුණු 208 යි.
දිල්ලි ක්‍රීඩකයන්  පන්දුවාර 17 යි පන්දු 3 කදී කඩුලූ 3 ක් පමණක් දැවී ලකුණු 214 ක් ලබාගත්තා.
(under the courtesy of nethfm news web)

Related posts

කඳුලැස්‌ස සහ සහිඳලුනුවලින් සුදු කබරවලට ආලේපයක්‌

Shiran Viraj

ජාත්‍යන්තර අධිකරණ ඕන නෑ

Shiran Viraj

පාර්ලිමේන්තුව ගහ මරා ගන්න තැනක් වෙලා – සුනිල් හදුන්නෙත්ති

Shiran Viraj