mediahumanrights.lk
News Political

අමාත්‍යංශ ලේකම්ලාත් අලුතින් පත් කරයි.. මුදල් ලේකම් නොසොල්වයි..

අමාත්‍යාංශ කිහිපයකට ලේකම්වරුන් අලුත්තෙන් පත් කිරීමට රජය තීරණය කර ඇත.

ඇතැම් ලේකම්වරුන් ද මාරු කිරීමට හෝ නැවත පත් කිරීමට නියමිත නමුත් ඒ ගැන අවසන් තීරණයක් ගෙන නැති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

කෙසේ නමුල් මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස මහින්ද සිරිවර්ධන තවදුරටත් තබා ගැනීමට රජය තීරණය කර ඇති බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.

Related posts

උද්ධමනය ඉතිහාසයේ වැඩිම අගයට… රජයේ වාර්තාව මෙන්න..

Shiran Viraj

ප‍්‍රසිද්ද පාසලක විදුහල්පතිනිය වසර 25 ක් එම පාසලේ..

Shiran Viraj

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ගැන තවදුරටත් සාකච්ඡා

Shiran Viraj