mediahumanrights.lk
Local News News

උසස් පෙල ටියුෂන් තහනමක්..

මෙවර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති වැඩමුළු හා සම්මන්ත්‍රණ ආදි සියල්ල 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උසස් පෙළ විභාගය විභාග මධ්‍යස්ථාන 2,312 ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319 කදී ලබන 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට සූදානම් කර ඇත.

සිසුන් 333183ක් මෙවර විභාගයට පෙනී සිටියි.

Related posts

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට තවත් 02ක් කොටු

Shiran Viraj

ගණිකා ජාවාරමේ යෙදුනු ප‍්‍රකට නිලියක් අත්අඩංගුවට..

Shiran Viraj

ජනාධිපති පත් වුනේ නොවැම්බරයේ.. මේ වනතුරු කිසිවක් කර නෑ.. කොරෝනා මඩින්නත් බැරි වුණා.. එනිසා ඡන්දෙන් අපි දිනනවා..

Shiran Viraj