mediahumanrights.lk
Local NewsNews

ජවිපෙ හා පෙරටුගාමී සිසුන් දෙපිරිසක් ගහ මරාගනිති…

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් දෙකක් නියෝජනය කරන සිසු පිරිසක් අතර ගැටුමක් ඊයේ පස්වරුවේ හටගෙන තිබිණි.

ඒ එම සරසවියේ කලා උළෙලක් මුල් කර ගනිමින් ඇතිවූ මතභේදයක් හේතුවෙනි.

එම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව ඊයේ පස්වරුවේ සිට වසා දමා තිබේ.

සියලුම සිසුන්ට ඊයේ පස්වරු හය වන විට විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත්වන ලෙස පාලනාධිකාරිය විසින් දැනුම්දී තිබුණි.

Related posts

කාබනික පොහොර භාවිතයෙන් නිසි කලට වගා කළ අයට අස්වැන්න අඩු වී ඇත්තේ ඉතා සුළු වශයෙන්…

Shiran Viraj

විලියම් කුමරු ක්‍රයිස්චර්ච් මුස්ලිම් දේවස්ථානයට යයි

Shiran Viraj

මතු රජ වන නාමල් රාජපක්ෂ බෞද්ධ සංස්කෘතියට හැඩගැස්වීම මට පවරා තිබෙනවා..- ‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ නිර්මාතෘ

Shiran Viraj
Translate »