2026-08-20
mediahumanrights.lk
NewsPolitical

රාජ්‍ය ඇමතිවරුන් සිවු දෙනෙකු ධුරයෙන් ඉවත් කෙරේ…

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය ඇමතිවරුන් සිවු දෙනෙකු වහාම ඉවත් කර තිබේ.

ප්‍රේමලාල් ජයසේකර, ඉන්දික අනුරුද්ධ, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, සිරිපාල ගම්ලත් යන රාජ්‍ය අමාත්‍යවරුන් එසේ ඉවත් කර ඇත.

Related posts

තේ, කුරුදු මිල නැට්ටටම බහී…

Shiran Viraj

චීන කොරෝනා එන්නත දීලා ජනතාව අනතුරේ දාන්න ආණ්ඩුව හදනවා..

Shiran Viraj

සමීක්‍ෂණ වාර්තා අනුව ඊළග ජනාධිපති මමයි..- දිලිත්

Shiran Viraj
Translate »