mediahumanrights.lk
Local NewsNews

නිල ඡන්ද පත්‍රිකා ජන්ද දායකායන් වෙත බෙදා හරී…

2024 ජනාධිපතිවරණය සදහා තැපැල් කාර්යාල වෙත ලද නිල ජන්ද පත්‍රිකා ජන්ද දායකයන් වෙත තැපැල්කරුවන් විසින් බෙදා හැරිම (03) දින නිවසින් නිවසට ගොස් සිදු කෙරිණ.

දෛනිකව තැපැල් කාර්යාල වෙත ලැබෙන ලිපි බෙදා හැරිමෙන් පසු නිල ජන්ද පත්‍රිකා බෙදා හැරිම තැපැල්කරුවන් විසින් සිදු කරන අතර, නිල ජන්ද පත්‍රිකාවක් ලබාදිමෙන් අනතුරුව ජන්ද දායකයාගෙන් අත්සන් ලබා ගැනිමක්ද සිදු කරනු ලබයි.

– 

Related posts

කුරුණෑගල දුම්රිය රක්ෂිත ඉඩම දේශපාලන හිතවතෙකු අල්ලාගෙන

Shiran Viraj

මාතලේ කළුගඟ ආශ්‍රිතව මෙරට ප්‍රථම රිළා රැඳවුම් මධ්‍යස්ථානය ඉදිවෙයි

Shiran Viraj

දැරියකගේ හිරි ඔතප් බින්දැයි ගුටි පූජාවක්

Shiran Viraj
Translate »