mediahumanrights.lk
Local News News

ලංකාවෙන් පැන ගිය කංජිපානි දේශපාලන රැකවරණ ලැබ ප‍්‍රංශයෙන් මතුවේ…

ශ්‍රී ලංකාවෙන් පලා ගොස් සිටින පාතාල නායක කන්ජිපානි ඉම්රාන්ට ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලැබී ඇතැයි වාර්තා වෙයි.

විදේශ රටකදි පාතාල නායකයෙකුට දේශපාලන රැකවරණ ලැබුණු පළමු අවස්ථාවද මෙය වෙයි.

කන්ජිපානි ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර ඇති පාතාල ලැයිස්තුවේද සිටින්නෙකි.

අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් රක්ෂිත බන්දනාගාර ගත කිරීමෙන් පසුව ඇප මත නිදහස ලබාගත් කංජිපානි මන්නාරම හරහා ඉන්දියාවට පලා ගොස් පසුව ප්‍රංශයට පැන ගොස් තිබේ.

Related posts

අත්‍යාවශ්‍ය ආහාර නැව් වරායේ නවතලා.. බඩු බාගන්න ඩොලර් ගෙවන්න නෑ…

Shiran Viraj

යුක්රේන සංචාරකයන්ට කොරෝනා හැදුනාට සංචාරකයන් ගෙන්වීම කිසිසේත්ම නවත්වන්නේ නෑ..- සංචාරක ඇමති

Shiran Viraj

මට දුමින්ද සිල්වා එක්ක හැප්පෙන එක මහ දෙයක් නොවෙයි

Shiran Viraj