27.3 C
Colombo
2026-10-22
mediahumanrights.lk
Local NewsNews

ලිත්‍රො සමාගමේ අයිතිය තමන්ට ඉල්ලා ලාෆ් නඩු යයි..

ලිත්‍රො සමාගම ප්‍රතිව්‍යුහගතකරණයේදී වඩාත් සුදුසුම ආයතනය වන්නේ ලාෆ් ගෑස් සමාගම බව එම සමාගම පවසයි.

අදාළ ප‍්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියේදී ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට වුවද කටයුතු කරන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පවසයි.

මෙවන විටත් ලිත්‍රො සමාගම ලාෆ් සමාගම් වෙත සම්බන්ධ කරගැනීමේ කටයුතු ක්‍රියාත්මක මෙන්ම පවතින බවත් ඒ පිළිබඳ අවශ්‍ය වුවහොත් නීතිමය පියවර ගැනීම පිළිබඳව කටයුතු සිදුවෙමින් ඇති බවත් ඔහු සඳහන් කළේය.

ලිත්‍රො ආයතන ප්‍රතිව්ගතකරණය කිරීම සඳහා දී මේ වන විට ආයතන 14කින් අභිලාෂ ඉදිරිපත් කර ඇති අතර එහි ඇති සුදුසුකම් ඇති එකම දේශීය සමාගම ලාෆ් සමාගම බවත් හෙතෙම එම සමාගමේ ප‍්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය අමතමින් පැවසීය.

Related posts

ප‍්‍රජාතන්ත‍්‍රවාදය මරණයෙන් බේරා ගැනීම සදහා පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි..- JVP

Shiran Viraj

සරම්ප රෝගය හේතුවෙන් පුද්ගලයින් රැසක් මරුට

Shiran Viraj

ඉන්දීය සාගර කලාපීය රටවල් ගැන අද ලොකු සාකච්ඡා

Shiran Viraj
Translate »