27.2 C
Colombo
2026-08-20
mediahumanrights.lk
BusinessBusiness NewsLocal NewsNews

පොල් වගාවේ උන්නතියට තල්ලුවක්

පොල් වගාවේ අභිවෘද්ධිය සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.
පොල් වතු වල තෙතමනය සංරක්ෂණය කිරීම සහ පොහොර භාවිතය පිළිබඳ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවත් පොල් වගාවෙන් උපරිම ඵලදාවක් ලබාගැනීම එහි අරමුණ වී ඇති බවත්
එහි සභාපති කපිල යකන්දාවල මහතා කියා සිටියි.
ඒ සඳහා පොල් වගාකරුවන් හට ඉදිරියේදී සහනාධාර ලබාදීමට ද බලාපොරොත්තු වන බව කපිල යකන්දාවල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

IMF තුන්වැනි වාරිකයත් අනුමතයි…

Shiran Viraj

යුරෝපා සංගමයේ සියලු රටවල් සදහා ෆයිසර් එන්නත්කරණය අරඹයි

Shiran Viraj

‘පඩි වැඩි කරනු..’ ස්ටාලින් යලි සටන් අරඹයි..

Shiran Viraj
Translate »