mediahumanrights.lk
BusinessBusiness NewsNews

වාහන ගෙන්වීම ගැන රජයෙන් ප‍්‍රකාශයක්…

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් වාහන ආනයනය කිරීමේ ක්‍රියාවලියට ණයවර ලිපි නිකුත් කිරීම් ප්‍රමාදයක් මත බාධා එල්ල වී ඇති බව විදේශ රැකියා හා කම්කරු ඇමති මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

මහා භාණ්ඩාගාරයෙන් නිලධාරින්ගේ ක්‍රියාකලාපයක් හේත්තුවෙන් මෙම තත්වය උදා වී ඇතැයි ද හෙතෙම පැවසීයම.

විදෙස් ගත ශ්‍රමිකයන් සඳහා විද්‍යුත් වාහන නවසීයකට ආසන්න ප්‍රමාණයක් ආනයනයට බලපත්‍ර නිකුත් කර ඇතැයි ද හෙතෙම අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

මේ හරහා විදෙස් ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන සීයකට වැඩි ප්‍රමාණයක මුදල් එවා ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙම ශ්‍රමිකයන් වෙත ලබාදුන් විද්‍යුත් වාහන ආනයනය කිරීමේ ක්‍රමයට ණයවර ලිපි නිකුත් කිරීමේදී මෙම අවහිරතාවයන් මතුව ඇති බවද ඔහු ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

ලංකාව කොරෝනා පාලනයෙන් ලෝකයේ 09 වුණ වාර්තාව ගොඩහේවා හැදු එකක්ද..

Shiran Viraj

උඩරට පහතරට සියළු එලවළු මිල තවත් ඉහලට… බත් පාර්සල් මිලත් ඉහලට..

Shiran Viraj

ලක්ෂ 5ක රන් මුදල් කොල්ලයට සම්බන්ධ පොලිස් නිළධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

Shiran Viraj
Translate »