mediahumanrights.lk
News Political

සජිත් පරාජයෙන් වියරු වැටී මාලිමාවට වෛර කරනවා…

සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේදී ලබන පරාජය හේතුවෙන් කලබල වී සිටින බවත් ඒ හේතුවෙන් මාලිමාවට වෛර කරන තැනට පත්ව ඇති බවත් ජාතික ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා කුමක් පැවසුවද මැතිවරණය පවත්වනවාට ඔහු යට හිතින් විරුද්ධව බවත් පරාජය හමුවේ වැඩීම කලබල වී සිටින්නේ පේමදාස මහතා බවත් හෙතෙම පැවසීය.

හිටපු මන්ත‍්‍රීවරයා මාධ්‍ය අමතමින් මෙම අදහස් පල කලේය.

Related posts

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නිවසටම

Shiran Viraj

හිගයක් යයි බියෙන් ජනතාව ඉන්ධන රැස් කරති.. බැරල්, බූලි පුරවාගනිති..

Shiran Viraj

අගමැතිට ගෞරව සම්මාන ආචාර්ය උපාධියක්

Shiran Viraj