mediahumanrights.lk
BusinessBusiness NewsNews

බිත්තර විදේශයන්ගෙන් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ…

බිත්තර අර්බුදයට විසඳුමක් වශයෙන් විදේශයන්ගෙන් බිත්තර ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම අනුමැතිය ලැබී ඇත.

Related posts

What is lampshading? The leggy fashion trend, explained

Shiran Viraj

අධික වැසි නිසා මාදු ගඟ පිටාර ගලයි

Shiran Viraj

LPL තරගාවලියට දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයන් ලංකාවට…

Shiran Viraj
Translate »