mediahumanrights.lk
NewsPolitical

ජනාධිපතිවරණයක්… පොහොට්ටු බලමුළු කැදවයි.. අලුත් සන්ධානයක්…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයක් සඳහා සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

2023 වසරේ සිට ඊට අවශ්‍ය කටයුතු සංවිධානය කරමින් සිටින බවත් ඒ අනුව ජාතික මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් කරන බවත් හෙතෙම කියා සිටියේය.

ජනාධිපතිවරණය සඳහා සන්ධානයක් ලෙස මුහුණ දීමට තවත් පක්ෂ ගණනාවක් සමග සාකච්ඡා කරමින් සිටින බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

Related posts

නාවින්න රජමහා විහාරයේ සීමා මාලකය සහ ධාතු මන්දිරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

Shiran Viraj

ලෝකයේ හොදම මුදල් ඇමති මුදල් අමාත්‍යංශයෙන් සමුගනී.. නිලධාරීන් සේවකයින් වැද වැටේ..[Video]

Shiran Viraj

සුරා සැල් අරින වසන වෙලාව වෙනස් කෙරේ

Shiran Viraj
Translate »