27.2 C
Colombo
2026-09-21
mediahumanrights.lk
International NewsNews

ශ‍්‍රී ලංකාවට IMF ණය ඕනෑ නම් දැඩි තීන්දු ගන්න වෙනවා..- ඇමරිකාව

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහන හරහා ණය ලබා ගැනීමට සහාය ලබා දීමට එක්සත් ජනපදය සූදානමින් සිටින බව කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය ජූලි චන්ග් මහත්මිය සඳහන් කරයි.

නමුත් එම ණය ලබා ගැනීමට දැඩි තීරණ ගැනීමට සිදුවනු ඇතැයි ද ඇය පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ මඩකලපුව ප්‍රදේශයේ සිදුකළ සංචාරයක් අතරතුර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හමුවූ අවස්ථාවේදීය.

Related posts

වෙන වෙනම ආණ්ඩු පිහිටුවන්න යන ගමනට 'චමල් සහ දිනේෂ්ගේ' නම් කියමින් දුන් විසඳුම

Shiran Viraj

සම්බන්ධන් හමුවේ විග්නේෂ්වරන් අඩියක් පස්සට ගනී

Shiran Viraj

ප‍්‍රභාකරන් උපන් ගමේ අලංකාර සරුංගල් සැණකෙලියක්…

Shiran Viraj
Translate »