mediahumanrights.lk
BusinessBusiness NewsNews

මෙවර ඉන්ධන මිල වෙනසක් නෑ…

මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති ජ්‍ය අමාත්‍යාංශයේ නිවේදනය කරයි.

අද වන විට ඉන්ධනහල් ඉදිරිපිට පෝලිම් ඇති වී ඇත්තේ ඉන්ධන මිල අඩු වේ යැයි උපකල්පනය මත ඉන්ධනහල් හිමියන් ඉන්ධන ඇණවුම් නොකිරීමෙන් බව ද අමාත්‍යාංශය පවසයි.

ඉදිරි සති කිහිපයට ප්‍රමාණවත් ඉන්ධන තොග තෙල් සංස්ථාව සහ ඉන්දීය තෙල් සමාගම සතුව පවතින බව ද ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් තවදුරටත් කියා සිටියි.

Related posts

වලසෙකුගේ ප්‍රහාරයකට ලක්වු තරුණයෙක් රෝහලට

Shiran Viraj

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර එකඟතා රැසක් – අගමැතිගේ සංචාරය ඵල දරයි

Shiran Viraj

සරුසාරයි හරි සාරයි දැන් රජයට!

Shiran Viraj
Translate »