mediahumanrights.lk
Uncategorized

බිලියන 65ක් රජයෙන් නොදුන්නොත් අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලත් ඉහලට…

අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිල සඳහා සහනාධාරයක් ලබා දීමට නම් රුපියල් බිලියන 65 ක මුදලක් වර්ෂයකට අවශ්‍ය බව මහජන උපයෝගීතා කොමිසම විසින් රජයට දැනුම් දී ඇත.

මෙම මුදල නොලැබෙන්නේ නම් අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිල ස්ථිර වශයෙන්ම වැඩි කිරීමට සිදුවන බවද එම කොමිසම සඳහන් කර තිබේ.

දැනට මෙරට විදුලි ඒකක 30ට අඩුවෙන් භාවිතා කරන අඩු ආදායම්ලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 35ක් පමණ වෙයි.

Related posts

උද්දමනය හොදටම බහී.. යුරෝපා රටවලුත් පන්නයි..

Shiran Viraj

හිසට ඉහළින් කඩු තුඩක්.. සජිත්ට හතර වටෙන් ප‍්‍රහාර..

Shiran Viraj

Fall’s biggest fitness trend would make rocky proud

Shiran Viraj
Translate »