mediahumanrights.lk
News Political

ජොන්ස්ටන් ඇප මත නිදහස්…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ‍ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා අධිකරණය හමුවට බාරවීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.

එහිදී රුපියල් මිලියන 10ක පුද්ගල ඇප දෙකක් ඇප මත ඔහු මෙසේ මුදා හැර ඇත.

ගාලු මුවදොර හා අරලියගහ මන්දිරය අසල එල්ල වූ ප්‍රහාරයන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය විසින් නියෝග කර තිබිණි.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ නිසා අද රාත්‍රී 8 ට පෙර අධිකරණයට භාර වන ලෙස අධිකරණය විසින් මන්ත‍්‍රීවරයාට නියෝග කර තිබුණි.

Related posts

දිල්හාර ලොකුහෙට්ටිගේ ICC දූෂණ මර්දන පනතේ චෝදනා 3කට වරදකරුවේ

Shiran Viraj

පාකිස්ථානයට ලකුණු 32ක ජයක්

Shiran Viraj

ලෝකයේ නිවුන් දරුවන්ගේ උපත් වැඩිවෙයි

Shiran Viraj