mediahumanrights.lk
Local News News

කුඩා දරුවා කැලණි ගගට දමා මවත් පනින්න යද්දී අල්ලයි..

තම පස් හැවිරිදි දරුවා කැළණි ගඟට දමා තමන්ද කැලණි ගඟට පැන සියදිවි නසාගැනීමට ගැනීමට උත්සාහ කළ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

42 හැවිරිදි මව වත්තල කදිරාන පාලම අසලදී මෙසේ කැලණි ගඟට පැනීමට උත්සාහ කර තිබේ.

ප්‍රදේශවාසීන් ගේ මැදිහත් වීමෙන් ඇය බේරා ගෙන ඇති අතර ගඟට දැමූ දරුවා තවමත් අතුරුදන් බව පොලීසිය සඳහන් කරයි.

Related posts

තවුහීද් ජමාත් සාමාජිකයන් දෙදෙනෙකු තවදුරටත් රඳවා ගැනීමට අධිකරණයෙන් නියෝග

Shiran Viraj

ගෆුර් ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබළුන්ගේ PCR පරීක්ෂණ වාර්තා එයි

Shiran Viraj

මහලුවිය පමාකර ගන්න ඖෂධීය තෙල් සාත්තුව

Shiran Viraj