28.4 C
Colombo
2026-07-15
mediahumanrights.lk
Local NewsNews

රජය පොහොර ආනයනයෙන් ඉවත් වේ.. සියළුම පොහොර ආනයන පුද්ගලික වෙලදුන්ට..

රජය මීළඟ මහ කන්නයේ සිට පොහොර ආනයනයෙන් ඉවත්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ඒ අනුව රටට අවශ්‍ය කරන සියළුම පොහොර ආනයනය පෞද්ගලික වෙළඳුන් මගින් සිදුකිරීමට පියවර ගන්නා බව ද හෙතෙම පැවසීය.

එහිදී සියලුම ගොවීන් සඳහා පොහොර මිලදී ගැනීමට මුල්‍යමය සහනාධාරයක් ලබා දීමට රජය කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේ ය.

මෙලෙස රජය පොහොර ආනයනයෙන් රජය පොහොර ආනයනය කිරීමේ දී විවිධ මැති ඇමතිවරුන්, නිලධාරීන් මඩි තර කර ගන්නා බවට චෝදනා එල්ලවීම මත බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ශ්‍රී ලංකාවේ පැවැත්ම තීරණය වන්නේ චීනය මතයි: ‘එකට ගැටුම’ කෘතිය දොරට වඩිමින් පාඨලී චම්පික රණවක පවසයි

Shiran Viraj

“මහින්ද,මෛත්‍රී එක්වනවාමයි “- රජයේ ප්‍රබල ඇමතිවරයෙක් කියයි

Shiran Viraj

සංචරණ කඩා විවාහ උත්සවයක්… මනාල යුවල ඇතුළු සියළු දෙනා අත්අඩංගුවට…

Shiran Viraj
Translate »