2026-01-18
mediahumanrights.lk
Local NewsNews

බංග්ලාදේශය ශ‍්‍රී ලංකාවට පිනට බෙහෙත් දෙයි…

මෙරටට අවශ්‍ය වි ඇති ඖෂධ තොගයක් බංගලාදේශය විසින් පරිත්‍යාග කර ඇත.

ඇමරිකානු ඩොලර් මිලියන 2.2 ක වටිනාකමකින් යුතු මෙම ඖෂධ තොගය බංග්ලාදේශ මහකොමසාරිස් තරීක් එම්. ඩී. අරිෆුල් ස්ලාම් මහතා අතින් සෞඛ්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත බාර දෙනු ලැබීය.

ප්‍රතිජීවක ඖෂධ, පිළිකා, අධිරුධිර පීඩන, වෛරස, අපස්මාර, ඇදුම ඇතුළු රෝග රැසක් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ වර්ග 79 ක් මෙහිදී පරිත්‍යාග කර ඇත.

Related posts

නීති විද්‍යාලයේ අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් සිදු කිරීමට එකගයි.. නමුත් ක‍්‍රමයට එකග නෑ..

Shiran Viraj

නායකයා තරගය දිනවයි.. ලෝක ශූරයන් පරදවයි..

Shiran Viraj

අස්වුනත් නැතත් මහින්ද ඉවතට.. විශ්වාස භංගයට ස්වාධීන කණ්ඩායමේ සහාය..

Shiran Viraj
Translate »