mediahumanrights.lk
News Political

ජනාධිපති අඩපන කරන ‘21 සංශෝධනය’ කැබිනට් මණ්ඩලයට…

21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ බලතල අඩු කර පාර්ලිමේන්තුවට පැවරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීම අහෝසි කිරීම ආදී 19 වන සංශෝධනයට සමාන යෝජනා ගණනාවක් එහි වෙයි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ජනාධිපති මන්දිරයේදී පැවැත්වින.

Related posts

කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි

Shiran Viraj

මහ බැංකු වැටුප් වැඩි කර ගැනීම අවලංගු කිරීමේ පනත පාර්ලිමේන්තුවට..

Shiran Viraj

අයවැය ගැන අදහස් කියන්න මංගල සමරවීර මාධ්‍ය හමුවක – VIDEO

Shiran Viraj