mediahumanrights.lk
Local News News

තෙල් පෝලිම් අඩුවෙයි.. නමුත් කොළඹ පෝලිම් තව දුරටත්…

ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන තොග ලැබීම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රට පුරා ඉන්ධන පෝලිමේ තරමක් අඩු වී ඇති බව ඉන්ධන පිරවුම්හල කළමනාකරුවෝ පවසති.

නමුත් කොළඹ නගර සීමාවේ බොහෝ ඉන්ධන පිරවුම්හල අසල ද තවදුරටත් පෝලිමේ දැකිය හැකිය.

කොළඹ හා ආසන්න ප‍්‍රදේශයන්හි යම් ඩීසල් හිගතාවයක්ද මතුවී තිබේ.

Related posts

භාණ්ඩ වර්ග 795ක ආනයන සීමා ඉවතට…

Shiran Viraj

ඉන්ධන සදහා වූ බදු ඉහල දැමේ..

Shiran Viraj

ක‍්‍රිකට් තේරීම් කමිටුව විසුරුවා හරිනවා..- ක‍්‍රිඩා ඇමති

Shiran Viraj