mediahumanrights.lk
Local NewsNews

අරගලකරුවන්ට කදුළු ගෑස් ගහයි..

කොටුව ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

ගාළු මුවදොර විරෝධතාවයේ යෙදෙන අරගලකරුවන් විසින් මෙම විරෝධතාවය පවත්වයි.

පොලිසිය විසින් එම ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තර කර ඇති අතර විරෝධතාකරුවන්ට ජල හා කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ අධිකරණය විසින් වාරණ නියෝග නිකුත් කර ඇති ලංකා බැංකු මාවතට පිවිසීමට විරෝධතාකරුවන් ඇතුළු වීමට උත්සාහ කරද්දීය.

Related posts

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ උපන් දිනක්

Shiran Viraj

ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකල ගුරුවරයෙකු අත්අඩංගුවට..

Shiran Viraj

‘ආපදාව ගැන දැනගෙන සඟවා ගත්තේ විපක්ෂයයි’ – නඩු දැමිය යුත්තේ ආණ්ඩුවට නොව විපක්ෂයටයි! – නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ

Shiran Viraj
Translate »