mediahumanrights.lk
News Political

රාජපක්ෂ පවුලේ මුදලට වැඩිපුරම කෑදර බැසිල්… රට විනාශ කලේ බැසිල්-පීබී..- හිටපු අගමැති මහින්දගේ ලේකම් හෙලිදරවුවක….

රාජපක්ෂ පවුලේ මුදල් වලට වැඩිපුරම කෑදර බැසිල් රාජපක්ෂ බව හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර සඳහන් කරයි.

රට විනාශ කරන ලස්සෙ බැසිල් රාජපක්ෂ පී.බී. ජයසුන්දර එකමුතුව විසින් බවද පවසන ඔහු පී බී ජයසුන්දර ජනාධිපති ලේකම් කරන ලද්දේ බැසිල්ගේ උවමනාවට බවද පවසයි.

තමන් ලංකාවෙන් පිටත් කළේ නැගෙනහිර ජැටියේ ගිවිසුමට විරුද්ධ වූ නිසා බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේ අන්තර්ජාලය නාලිකාවක සාකච්ඡාවක දීය.

Related posts

තරුණයෙකු ගුවන්යානයේ හදිසි දොරටුවෙන් පනී

Shiran Viraj

එංගලන්තයෙන් ගෙන්වූ අපද්‍රව්‍ය බහාලූම් සියල්ල මසක් තුළ නැවත යවනවාලු

Shiran Viraj

දුම්රියට බිලිවූ කොට්ටාවේ සිසුවියට අවසන් මොහොතේ එස්.එම්.එස් කළ මිතුරිය කවුද ? – මරණය ගැන පියා කියන ආන්දෝලනාත්මක ප්‍රකාශය

Shiran Viraj