30.6 C
Colombo
2026-10-03
mediahumanrights.lk
NewsPolitical

අගමැති රනිල් ගංගාරාමයේ.. තැන තැන රතිඤ්ඤා දල්වති..

මීට ස්වල්ප වේලාවකට පෙර අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත් සදහා කොල්ලුපිටිය වාලුකාරාමයට හා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ දිවුරුම් දීමත් සමග රටේ ඇතැම් ප්‍රදේශවල රතිඤ්ඤා දල්වනු දරුණු ඇසුනු බව වාර්තාකරුවන් කියා සිටිති.

Related posts

අල්ලස් ගත් දොස්තර යළි රිමාන්ඩ්

Shiran Viraj

ආසියානු කුසලානය වෙනුවෙන් අදත් සිංහයන් තරග වදියි

Shiran Viraj

දෙවන පාසල් වාරය ඇරඹේ

Shiran Viraj
Translate »