mediahumanrights.lk
Local News News

බස් දුවන්න ඩීසල් නෑ…- ප‍්‍රවාහන ඇමති

ඩීසල් හිගතාවය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය සීමා වනු ඇතැයි ප්‍රවාහන ඇමති දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

ලංගම සතුව මේ වන විට ඩීසල් සංචිත ප්‍රමාණවත්ව නැතිවීම හේතුවෙන් පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබාදීමට නොහැකි බවද හෙතෙම පැවසීය.

මේ අතර ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ ඩීසල් හිගය මත පෞද්ගලික බස් රථ ධාවනය 25% ඉක්මවූ ප්‍රමාණයකින් අඩුවනු ඇති බවය.

Related posts

වෛද්‍යවරුන් අද වැඩවරයි

Shiran Viraj

අද රැය "ගිණි ගත් රැයක්" බව වෛද්‍යවරු නිවේදනය කරයි

Shiran Viraj

විදෙස් ගණුදෙනු ගැන රජයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක්

Shiran Viraj