mediahumanrights.lk
News Political

ඇමතිවරුන් රැසක් ඉල්ලා අස්වෙන්න යයි..

අමාත්‍යවරුන් කිහිප දෙනකු තම අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

අවසන් වරට පැවති කැබිනට් රැස්වීමේදීද ඉන් අතැමෙකු ධුරවලින් ඉවත් වීමට සූදානම් බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

කෙසේ වෙතත් අග‍්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් වුවහොත් ඒ සමගම කැබිනට් මණඩලයද අහෝසි වී යයි.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් නව කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීමට කටයුතු කල යුතුය.

Related posts

හිමිනමක් විසින් ඇසිල්ලකින් ගැඹුරු ජලයට පැන වටිනා ජීවිතයක් බේරාගත් හැටි මෙන්න

Shiran Viraj

රෝගීන් නැත්තම් හෙද සේවයක් අවශ්‍ය නෑ

Shiran Viraj

දෙමළ ජනයාටද යමක් ලැබිය යුතුයි… ඒ බව සියලු දෙනා තදින් සිතා ගත යුතුයි.

Shiran Viraj