27.2 C
Colombo
2026-09-15
mediahumanrights.lk
Local NewsNews

මිරිහානේදී බස් ගිනි තැබූ කෙනා මෙන්න…

නුගේගොඩ මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගෙන් නිවස අසල විරෝධතාවේදී බස්රථ වලට සහ වෙනත් දේපළ වලට ගිනි තැබූ තැබූ පුද්ගලයා සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.

අදාළ පුද්ගලයා යැයි සැක කෙරෙන ආකාරයේ සිතුමක් පොලිස් සිතුවම් ශිල්පීන් විසින් නිර්මාණය කර ප්‍රසිද්ධියට පත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වන තොරතුරක් වෙතොත් තොරතුරු ලබා දෙන ලෙස දුරකථන අංකද ප්‍රසිද්ධියට පත් කර ඇත.

Related posts

මහ බැංකු ප‍්‍රකාශයෙන් පසු රුපියල තවත් කඩා වැටේ..

Shiran Viraj

රට පුරා සෞභාග්‍යා ගම්මාන පිහිටුවයි..

Shiran Viraj

කොවිඩ් වැළඳුණු කුඩා දරුවන් 20ක් රිජ්වේ රෝහලෙන් හඳුනාගනී

Shiran Viraj
Translate »