mediahumanrights.lk
Uncategorized

වාහනවලට ඉන්ධන නිකුත් කිරීමට සීමා දමයි..

පවතින ඉන්ධන හිගය මත රටපුරා ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා පනවා ඇති බව වාර්තාකරුවන් කියා සිටිති.

රුපියල් 1000, 2000, 3000 බැගින් වූ උපරිම සීමාවකට යටත්ව එසේ ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කරමින් සිටිති.

මෝටර් බයිසිකලයකට දහසකත්, මෝටර් රථ සහ බස් රථ සඳහා රුපියල් 2000-3000 ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කරමින් සිටිති.

කෙසේ වෙතත් තෙල් සංස්ථාව සඳහන් කරන්නේ මේ වන විට ඉන්ධන ගොඩබාමින් ඇති නිසා ඉන්ධන හිගය ඉක්මනින්ම මඟහැරි යනු ඇති බවයි.

Related posts

තමන්ගෙන් කෝටියක කප්පම් ඉල්ලූ බවත් රටේ පද්ධතිය තවමත් වෙනස් වී නැති බවත් මිහින්තලේ හිමියෝ පවසති

Shiran Viraj

ඇදිරි නීති, ලොක්ඩවුන් නෑ.. තද සංචරණ සීමා පමණයි.. අද ගත් තීන්දු මෙන්න…

Shiran Viraj

අමාත්‍යංශවල ලේකම්වරුන් මෙන්න..

Shiran Viraj
Translate »