mediahumanrights.lk
Local News News

ශ‍්‍රී ලංකාව අපෙන් සහාය ඉල්ලා නෑ…- IMF නිල වශයෙන් කියයි…

ශ්‍රී ලංකාව මෙතෙක් තම අරමුදලෙන් මුල්‍ය සහයක් ඉල්ලා නැතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පවත්වන මාධ්‍ය හමුවට එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක ගැරි රයිට් මේ බව පැවසීය.

Related posts

එ්කාබද්ධයේ තවත් රාත්‍රී සාකච්ඡාවක්

Shiran Viraj

ජනපති අද ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අමතයි

Shiran Viraj

අද අවසන් ගමන් යන ති.නා

Shiran Viraj