mediahumanrights.lk
Local NewsNews

දෙවන මාත්‍රාවෙන් මාස හයක් ගත වී නම් ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි ආරක්ෂාව ඉතා අඩුයි…

ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය(CDC) විසින් කරන ලද නව අධ්‍යයන තුනකට අනුව, ෆයිසර් සහ මොර්ඩනා එන්නත් වල තෙවන මාත්‍රාව (බූස්ටර එන්නත) මගින් ඔමික්‍රෝන් ප්‍රභේදය වැලදිම අවම කිරිමට සහා රෝගින් රෝහල්
ගතවීම් වලක්වාලීම සඳහා ඉතා ඵලදායී බව පර්යේශණ වාර්තා මගින් තහාවුරු කරගෙන ඇත.

ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වූ පසු පුද්ගලයන් රෝහලෙන් බැහැරව නිවෙස් තුල ප්‍රතිකාර වලට පමනක් සිමා කිරිමට බූස්ටර් එන්නත් මාත්‍රාව 90 % ක් ඵලදායී වි තිබෙන බව පර්යේශන අධ්‍යයන මගින් හෙලි වි තිබේ.

විශේෂයෙන් දෙවන මාත්‍රාවෙන් මාස හයක් ගත වී ඇත්නම්,මාත්‍රා දෙකකින් පමණක් ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ලැබෙන ආරක්ෂාව ඉතා අඩු බව මෙම අධ්‍යයනයන් මගින් හෙලි වි තිබේ.

– චරිත් රනවක

Related posts

අරගල නායකයන් පිරිසක් රටින් පනින්න යයි…

Shiran Viraj

‘ස්පා’ මුවාවෙන් ගණිකා මඩම් නැවත ක්‍රියාත්මකයි: බලධාරීන්ට ප්‍රශ්න!

Shiran Viraj

නාවික කඳවුරකින් යළිත් කොරෝනා මතුවෙයි…ඇඳිරි නීතිය පනවන්නැයි වෛද්‍ය සංගමයෙන් දැඩි ඉල්ලීමක්.

Shiran Viraj
Translate »