mediahumanrights.lk
Local NewsNews

මා බූස්ටර එන්නත ගත්තේ නැති නිසා කොරෝනා හැදුනා..- ආසාදිත රාජ්‍ය ඇමතිගෙන් රටට පණිවුඩයක්..

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

ඒ හේතුවෙන් ඒ මහතා මේ වන විට ප‍්‍රතිකාර කටයුතු සදහා යොමුව ඇත.

ඒ මහතා සඳහන් කරන්නේ තමන් කොරෝනා එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබාගෙන තිබුණේ නම් තමනට වෛරසය ආසාදන නොවීමට බොහෝ සේ ඉඩ තිබූ බව තදින් විශ්වාස කරන බවයි.

එනිසා තෙවන එන්නත් මාත්‍රාව ලබා ගැනීම කිසිසේත් මග නොහරින තමන් රටේ ජනතාව ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.

Related posts

"සමයං" වෙනුවෙන් බිරිඳ ලොකු ඉලක්කයක.. දරුවා ගැන ඇය කියන කතාව

Shiran Viraj

ත්‍රි රෝද රථ රියැදුරන්ට සුබ අනාගතයක්

Shiran Viraj

හරීන් ඇතුළු ඇමතිලා හතරක් ඉල්ලා අස්වෙයි..? SJB 10ක් ආණ්ඩුවට…?

Shiran Viraj
Translate »