mediahumanrights.lk
Local NewsNews

අවුරුදු උත්සවයකදී බනිස් ගොඩිය කටේ සිර වී අයෙක් රෝහලේ

කොස්ගොඩ ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක අද පැවති අවුරුදු උත්සවයකදි බනිස් කෑමේ තරගයකට එක්වූ පුද්ගලයෙකු බනිස් ගෙඩිය සිරවීමෙන් රෝහල් ගත කර තිබෙනවා.
මේ, ඒ පිළිබඳ වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු,
” අද දින කොස්ගොඩ ප්‍රදේශයේ සංචාරක අවුරුදු උත්සවයක් පැවැත්වුනා. හෝටලයේ කාර්ය මාණ්ඩලය සහ සංචාරකයන් ඇතුළු සියළු දෙනාමයි අවුරුදු උත්සවය පැවැත්වුවේ විවිධ තරඟ පැවැත්වුණා. ඒ අතර එක අංගයක් තමයි බනිස් කෑම බනිස් කෑමේ තරඟයේදී සේවකයකු තරගයේ පළමු ස්ථානය ගැනීම සඳහා බනිස් ගොඩිය, නුලත් සමඟ ගිලීම නිසා සේවකයා අසාධ්‍ය තත්වයට පත් වෙලා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. දැනට බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. “

(under the courtesy of nethfm news web)

Related posts

තුන් මාසයෙන් රට සුරක්‍ෂිතයි.. ඉහලම වැඩ්ඩන් පිරිසක් බුද්ධි අංශයට.. ජනපති සෘජු අධීක්‍ෂණයේ..

Shiran Viraj

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානම් තත්ත්වයක් දෙසට

Shiran Viraj

ප්‍රවේශම් වන්න! ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට වැසි සහ අධික සුළං

Shiran Viraj
Translate »