mediahumanrights.lk
Local News News

රට පුරා ලිත්‍රො ගෑස් සිලින්ඩර ආපසු කැදවයි..

දෙසැම්බර් 4 වැනිදාට කලින් බෙදාහරින ලද සියලුම ලිට්රෝ ගෑස් සිලින්ඩර ආපසු කැඳවන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ලිත්‍රො ගෑස් සමාගමට දැනුම් දී තිබේ.

ඒ අනුව දෙසැම්බර් 04 වනදාට පෙර බෙදාහරින ලද මුද‍්‍රා නොකඩන ලද ගෘහස්ත සහ බෙදුම්කරුවන් සතුව ඇති සියලු සිලින්ඩර ආපසු කැඳවන්නයි ඔවුන් දැනුම් දී ඇත.

රට පුරා ගෑස් පිපිරීම් ඉහලයාමෙන් පසු ලිත්‍රො ගෑස් මේ වන විට රතුපාට මුද්‍රාව සහිතව වෙළඳපොළට නිකුත් කරමින් තිබේ.

Related posts

උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහලට…

Shiran Viraj

පුහුණුවීම් අතරතුර තිසරගේ හිසේ පන්දුවක් වදී – ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර

Shiran Viraj

ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි 2ක් දැලේ

Shiran Viraj