mediahumanrights.lk
BusinessBusiness NewsNews

ගෑස් අලෙවිය විශාල ලෙස අඩුවේ.. විදුලි උදුන් තොග අවසන්…. විදුලි පද්ධතියට තවත් බරක්…

ගැස් කාන්දුවිම් , ගැස් උදුන් සහ උපකරණ පිපිරිම් හමුවේ ලිට්‍රෝ ගැස් සිලින්ඩර් අලෙවියේ විශාල අඩුවක් පවතින බව ගැස් අලෙවි නියෝජිතයන් පැවසිය.

ගැස් අලෙවි සමාගම් විසින් මිට ප්‍රථම ඉල්ලුමට සරිලන සැපයුමක් ලබානොදුන් බවත්, ගැස් අලෙවිය අඩුවිමත් සමග එම සමාගම විසින් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිමට මේ වන විට කටයුතු කර ඇතත් , ගැස් අලෙවිය අඩුවිම හමුවේ තම වෙලදසැල්වලට සිමිත ගැස් සිලින්ඩර් ප්‍රමාණයක් පමණක් ලබාගත් බවද ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටියි.

මේ අතර ප‍්‍රකට විදුලි උපකරණ අලෙවි සමගාම්හි රටපුරා පිහිටි ශාඛාවන්වල විදුලි උදුන් අලෙවිය විශාල වශයෙන් ඉහල ගොස් තිබේ. ඇතැම් ස්ථානවල තොග අවසන්ව ඇත.

මේ තත්වය මත අමතට විදුලි බල පද්ධතියේ ඉල්ලුම තවත් ඉහල ගොස් විදුලි සැපයුම යම් ගැටළුකාරී ත්තවයකට පත් වීමේ තත්වයක් මතුව ඇත.

Related posts

කොරෝනා සමාජයේ පැතිරීම නැත්තටම නෑ.. ඇදිරි නීතිය ඉවත් කිරීමට මේ කාලයයි..- සෞඛ්‍ය ඇමතිනිගෙන් නිර්දේශ

Shiran Viraj

මේක වෙනස් වුනොත් රජයේ සේවක වැටුප් වැඩි වෙන්නෑ…

Shiran Viraj

‘අපි ගත්තේ බංකොළොත් රටක්. දැන් අපි බංකොලොත් නැති රටක් හදලා තියෙනවා මාස දෙකකට’- ටිල්වින්

Shiran Viraj
Translate »