mediahumanrights.lk
BusinessBusiness NewsNews

භූමිතෙල් සීමා කරයි.. එක් අයෙකුට ලීටර පහක් පමණයි..

බලන්ගොඩ නගරයේ ඇති ඉන්ධන පිරවුම් හල් වල භුමි ⁣තෙල් ලබා දිම එක් අයෙකුට ලිටර් පහකට සිමා කර ඇතැයි ජනතාව පවසති.

ලංකා ඛනිජ තෙල් නිිතිගත සංස්ථාවෙිි දැනුම් දිමක් මත එක් අයෙකුට භුමිතෙල් ලිටර් 05 ක් පමණක් නිකුත් කරන බව එම ඉන්ධන පිරවුම් හල් වල දැන්විමි ප්‍රදර්ශනය කර ඇති අයුරු දක්නට ලැබිණි.

ඉකුත් දින වල එක් අයෙකුට භුමිතෙල් ලිටර් 10 ක් නිකුත් කල බවත් එය පහක් දක්වා නැවත අඩු කර ඇති බවද ජනතාව පෙන්වා දෙති.

– සමිපත් ප්‍රියනන්දන සහ   නාලක ජේ හෙට්ටිආරච්චි

Related posts

‘සුවසැරිය’ හාන්සියි.. දුවන්න සල්ලි නෑ..

Shiran Viraj

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ණයක් අනුමතයි..

Shiran Viraj

වෙන්වූ පාසල් පද්ධතිය සමාජ ගැටලුවලට හේතුවක්: අමාත්‍ය බිමල් රත්නායක

Shiran Viraj
Translate »