27.2 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

IDH රෝහලේ OPD පෝලිමේදී දෙදෙනෙකු මරුට..

කොලඹ අයි ඩී එච් රෝහලට පැමිණි රෝගීන් දෙදෙනෙකුට ඔක්සිජන් මට්ටම අඩුවීම හේතුවෙන් රෝහලේ බාහිර රෝගී අංශයේ මියගොස් ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

සදුදා දිනය වන විට මෙරට ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවක් 614ක් වූ බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

ඉදිරි දින කිහිපයේදී ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව 1000 දක්වා ඉහළ යා හැකි බවත් එනිසා ඔක්සිජන් ඉහළ ඉල්ලුමක් ඇතිවිය හැකි බවත් වෛද්‍යවරු උපුටා දක්වමින් පුවත්පත කියා සිටී.

Related posts

මීයෙක්‌ සපා කෑවාට සුදු කබර හැදෙනවද?

Shiran Viraj

කුසල් මෙන්ඩිස් දක්‍ෂ ක‍්‍රීඩකයෙක්.. 25දී සංගාට-මහේලට වඩා ලකුණු ගහලා තියෙනවා.. බිංදු 03ක් ගැහුවට එලියට දාන්න බෑ…

Shiran Viraj

නව කැබිනට්ටුව සූදානම්.. අගමැති මහින්දමයි.. අන්තර්වාර, සභාග යොජනා ඉවතට..

Shiran Viraj
Translate »