mediahumanrights.lk
Local News News

ඉදිරි සති දෙක තුළ ඩෙංගු පැතිරීම පාලනය කළ හැකියි

ත්‍රිකුණාමලය දිස්ත්‍රීක්කයේ ඩෙංගු රෝගය පැතිරයාම ඉදිරි සති දෙක ඇතුළත පාලනය කළ හැකි වනු ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඩෙංගු මර්දන ව්‍යාපාරයේ වෛද්‍ය එන්.සරවනභවන් මහතා ප්‍රකාශ කළේ එම දිස්ත්‍රීක්කයේ ඩෙංගු ව්‍යප්ත්‍ය මේ වන විටත් අවම කිරීමට පියවර ගෙන ඇති බවය.
 කින්නියා, ත්‍රීකුණාමලය, උප්පුවේලී, මුතූර් යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මඟින් ඩෙංගු රෝගීන් 3500ක් පමණ වාර්තා වී ඇති අතර මරණ 15ක් සිදුව තිබේ.
  මේ අතර නාවික හමුදාව විසින් යාපනය අනලතිව් ප්‍රාදේශීය රෝහලේ දී වෛද්‍ය සායනයක් පවත්වා තිබේ.
මණ්ඩතිව් සහ අනලතිව් දූපත්වල නැවත පදිංචිකළ පුද්ගලයින් 538 දෙනෙකු පමණ එහිදී වෛද්‍ය ප්‍රතිකාර ලැබූ බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

ආර්ථික අර්බුදයට විසඳුම ආනයනික භාණ්ඩ අඩු කිරීමයි

Shiran Viraj

යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සිහි කරමින් සැමරුම් උත්සවයක්

Shiran Viraj

කාන්තාවකගේ හිස, අත්පා වෙන්කල ඝාතන සැකකරුගේ වාහනය සදතැන්න සද්ධර්ම විහාරයෙන් හමුවේ..

Shiran Viraj