mediahumanrights.lk
Local News News

චීන ජාතිකයින් නේවාසිකව රැඳි සිටි ගොඩනැඟිල්ලක් ගිනි ගනියි

මාතර – හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන චීන ජාතිකයින් නේවාසිකව රැඳි සිටින ගොඩනැඟිල්ලක හටගත් ගින්නකින් එම ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.
තිහගොඩ ප්‍රදේශයේ පිහිටි අදාළ ගොඩනැඟිල්ලේ ගින්න හටගෙන ඇති ඇති අතර පොලීසිය, ප්‍රදේශවාසීන් සහ මාතර නගර සභා ගිනිනිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් ගින්න මැඩපවත්වා ඇති බව පොලීසිය සඳහන් කළේය.
ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී  තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

බස් ප්‍රමුඛතා මංතීරු පාසල් ප්‍රවාහන සේවා සඳහාත් විවෘතයි

Shiran Viraj

ඉන්ධන මිල වැඩි කිරීමට සිපෙට්කෝ දැනුම් දේ.. මිල ගණන් මෙන්න..

Shiran Viraj

මා නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සෙක් නොවෙයි : පකිස්තාන අගමැති කියයි

Shiran Viraj